කටපාඩම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇසූ හෝ කියැවූ දෙයක් එලෙසින් ම සිතෙහි ධාරණය කිරීම; වන පොත් කිරීම.
2. නා. සිතේ ධාරණය කරගත් දෙය.