කටපැළියාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තොල් ද දිව ද පැළීම ලක්ෂණ කොට ඇති මුඛ රෝගයක්.2. නා. කටවහ වදිනසුලු කථාව; අව කැපෙන වචන කීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 390 ← කටපාඩමෙන් හඬනඟා කියනවා කටපුංචා →