කටබෙර ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බෙර හඬට සමාන ශබ්දයක් කටින් නිකුත් කරනවා; කටින් බෙර හඬ නංනවනවා.
2. (කථා.) ක්‍රි. පුරසාරම් කියවනවා.