කටවහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කටින් පිට කරන වචන නිසා ඇති වන විෂ හෙවත් දෝෂ; කට වචනවල ඇති විපත්තිකාරී බලය; යම් පුද්ගලයකුට හෝ යම් දෙයකට විනාශය ඇති කරන බලයෙන් යුත් වචන.