කටවැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. පන් කොළ හෝ වේවැල් වට්ටි පෙට්ටිවල කටේ හැඩය ආරක්ෂා වීමටත් ශක්තියටත් ගැටිය වටා අල්ලන වැල.