කට්ටිවළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. වැව් බැම්මක් සඳහා පස් ගත් වළ.
2. නා. නියං කාලයේ දී ගැනීමට ජලය රැස් කොට තැබීම සඳහා වැව් පත්ලේ සාරන ලද වළ.