කට්ටු මූට්ටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. කට හැරිය නොහැකි සේ හකු පූට්ටු වී දරදඬු වීම; හනුස්තම්භය.
2. නා. මලමූත්ර හිර වීම; මලමූත්ර බද්ධය; අඩස්සිය.
3. නා. කර කියා ගත හැකි දෙයක් නොමැති ව කලබල වීම.