කට්ටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මිටිය; පොදිය.
2. නා. ඇඳුම්, ආභරණ ආදි එකතුව; කට්ටලය.
3. (කථා.) නා. ලියනු පිණිස බැඳගත් පුස්කොළ පත් ඉරු කලාපය.
4. නා. සමූහය; පිරිස; එකතුව.
5. නා. ජෝඩුව.
6. නා. වැව් බැම්ම; වැව් නියර.
7. නා. හිර වීම; තද වීම; අඩස්සිය.
8. නා. රට; ආණ්ඩුව; පාලනය.