කටාරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගල්ලෙන් තුළට වර්ෂා ජලය ගලා නොඑනු පිණිස ලෙන් දොරට උඩින් ගල අද්දර බේරන ලද ගැටිය.
2. නා.ප්‍ර. කට ලොකු භාජන; කල්දේරම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. boiler
2. Civ. drip
3. Phy. vat