කටාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විශාල භාජනය; මහ හැළිය; කල්දේරම.
2. නා. හිස; දණහිස ආදියේ කබල; කටුව.
3. නා. කැස්බෑ කට්ට.
4. නා. ගිනි කන්දක ගිනි ලෝදිය පිට වන විවරය.
5. (පාරිභා.) නා. පොළවේ සිලින්ඩරාකාර ප්‍රදේශයක් ගිලා බැසීමෙන් ඇතිවන වළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. boiler
2. n. caldron
3. n. cauldron