කටිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නූල් සාදනවා; කපු ආදියෙන් නූල් අඹරනවා.
2. ක්‍රි. විපතක් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. spin