කටුකම්බි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අඹරන ලද දෙපොටක් අතරෙහි හරස් අතට උල් කොටස් ද අමුණා සාදා ගැනෙන කම්බි වර්ගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. barbed wire