කටුපුල්ලේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මහනුවර රාජ්‍ය සමයේදී රජුගේ හා අදිකාරම්වරුන්ගේ පණිවුඩ පනත් ගෙන යෑමත් අවශ්‍ය මිනිසුන් කැඳවීමත් සිය රාජකාරිය කොට ගත් නිලධාරී පිරිස.