කටුපොතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. කටු ගස් සහිත කැලය; කටු ළැහැබ.නා. කටුසටහන් ලියා තබන පොත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 394 ← කටුපුලුල කටුපොරොව →