කටුමානත්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා.ප්ර. කමතේ දී වීගොඩ අතුගා දමන ලද රොඩු.
2. නා.ප්ර. වී ගොඩේ ඇති රොඩු කටු මානත්තෙන් ඉවත් කළ අයට දිය යුතු වී කොටස.