කටුමැස්ස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අත්තකිලමථානු යෝගයෙහි යෙදෙන තවුසකු ශයනය කරන කටු උල් ආදිය ගසා සාදාගත් මැස්ස; කටු මංචකය.
2. (කථා.) නා. කට්ටඩීන් මන්ත්‍ර ජප කිරීම සඳහා හෝනා දළ මැස්ස.