කටුවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බලු, ගව ආදි සතුන්ගේ ශරීරයේ සම මතුපිට බෝවෙන කෘමි විශේෂයක්.
2. නා. ඉත්තෑවා.
3. නා. කෙට්ටු ශරීරයක් ඇති තැනැත්තා හෝ සතා; කැහැට්ටා.
4. නා. අනුන්ට කරදර කරන තැනැත්තා; කලහකාරයා; හතුරා.