කටුවෙදකම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇතැම් රෝගවල දී ශරීරයේ නියම කොට ඇති තැන් සඳහා ලෝහකටු ගැසීමෙන් ප්‍රතිකාර කරනු ලබන චීන වෛද්‍ය ක්‍රමයක්; කටු චිකිත්සාව.