කඩ පිල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කඩයක හෝ සාප්පුවක ඉදිරිපසෙහි ප්‍රදර්ශනය කොට විකිණීම පිණිස බඩු තැබීම සඳහා හෝ වාඩිවීම සඳහා සාදා ඇති වේදිකා විශේෂයක්.
2. නා. කඩපළ.