කඩතොලු

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කැඩුණු බිඳුණු තැන් ඇති

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. crenate
2. adj. crenulate
3. n. defect
4. n. dent
5. n. fault
6. Mat. fiords
7. jagged