කඩදාසි කූට්ටම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෘහ ක්‍රීඩා විශේෂයක් සඳහා ගන්නා ඝන කඩදාසි පත් 52කින් යුත් කට්ටලය.