කඩදාසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලිවීම, ඇඳීම, එතීම ආදිය සඳහා ගැනෙන තුනී පත්‍ර විශේෂය; කරදාසිය.
2. නා. ලියූ හෝ මුද්‍රණය කළ හෝ ලිපිය හෝ ලේඛනය.
3. නා. කඩදාසි කුට්ටමේ කොළය.

නා. පත්‍රිකාව හෝ ලිපිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bumf
2. n. bumph
3. n. paper
4. n. sheet