කඩපිල

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කඩයක් හෝ සාප්පුවක් හෝ ඉදිරිපස, ප්‍රදර්ශනය කොට විකිණීම පිණිස බඩු තබන වේදිකාව