කඩමල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිරා ගිය රෙදි කැබැල්ල; වැරහැල්ල; දිරාපත් රෙදි කැබැල්ල; ඉවත දැමූ වැරහැල්ල.