කඩාකප්පල් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කඩා බිඳ දමනවා; විනාශ කරනවා; බාධා පමුණුවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. baffle
2. vt. disrupt
3. v. ruin
4. v. sabotage
5. vti. smash