කණමොදයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. මද කිපීම නිසා ඇස නොපෙනෙන ඇතා.2. නා. අන්ධ වූ වල් හරකා.3. නා. අතිශයින් බීමත් තැනැත්තා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 399 ← කණමැදිරියා කණමොදා →