කණ්ඨමාණික්යයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගෙලෙහි බඳින මැණික.2. නා. ඇතැම් නාගයන්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කරන මැණික.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 400 ← කණ්ඨභූසා කණ්ඨමාලය →