කණ්ඩුතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කැසීම ලක්ෂණ කොට ඇති හොරි, දද ආදිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. pruritus