කණිකා ලපයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. පරාග පෝෂණයේදී ඩිම්බ කෝෂයට බීජය සම්බන්ධ ව පැවතුණු ස්ථානයෙහි ඇති වන ලපය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 401 ← කණිකා කණිකා සෛලය →