කණිකාකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. කුඩා කැට බවට පරිවර්තනය වීම.
2. නා. සුව වෙමින් පවතින තුවාලයක් මතුපිට ඉතා කුඩා කැට වැනි වටකුරු මස්රොද වැඩීම (=granulation).