කඬුපුල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. නාලොව ඇතැයි සැලකෙන මල් වර්ගයක්.2. නා.ප්ර. රෑ මැදියම්ව පිපී වහා පරවන මල් හට ගැනෙන ඕකිඩ් වර්ගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 402 ← කඬපොහෝ කඬුළු රකින්නාගෙන් ගිලිභෙන පන්දුවකින් ලැබෙන ලකුණ →