කත් අඳිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කදක් (කරින්) ගෙන යනවා.2. ක්රි. ප්රයෝජන බලාපොරොත්තුවෙන් නොයෙක් (පහත්) සේවාකම් කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 402 ← කත් කත්කාරයා →