කතික භාගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (ලොකු අංකයක්) කොටසක් ඉතිරී නොවන සේ බෙදිය හැකි කුඩා අංකය; අශේෂ භාජකය (=aliquot part).