කතිරෙ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉරි දෙකක් එකිනෙක කැපෙන සේ ඇඳි ලකුණ (x).
2. නා. ඡන්ද ප්රකාශ කිරීමේදී යොදා ගන්නා ලකුණ.
3. නා. ඡන්දය; කැමැත්ත.
4. නා. මැහුම් ක්රමයක්; කතිරයක හැඩයෙන් යුත් මැස්ම.
5. නා. හීය දුනුදියට අමුණන තැන; ඊ දැත්ත.
6. නා. වී හුළං කිරීම සඳහා පොලු තුනක් කතිර හැඩයට සවිකොට සාදන පලංචිය.