කතිසලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. පල්ලියේ පූජාසනයේ ඉටිපන්දම් සවි කිරීමට පාවිච්චි කරන උපකරණය; ඉටිපහන් කඳ; ඉටිපහන් රුක.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 403 ← කතිවිධ කතිසාරු →