කථාකාව්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කථාන්තරයක් වස්තු කොටගෙන ලියන ලද කාව්‍යය; කවියට නගන ලද කථාන්තරය.