කථාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අදහස් කට වචනයෙන් ප්‍රකාශ කිරීම; කියමන; පැවසීම; කථනය.
2. නා. ප්‍රබන්ධ කථාව; කථාන්තරය; කථා පුවත.
3. නා. කිහිපදෙනෙකු අතර කෙරෙන අදහස් හුවමාරුව; සාකච්ඡාව; සල්ලාපය.
3. නා. සමූහයක් අමතා කරන අදහස් ප්‍රකාශය; දේශනය.
5. නා. යම් පුද්ගලයකු හෝ පිළිබඳව පැතිරෙන ආරංචිය; කටකථාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. address
2. Aes. conte
3. n. discourse
4. n. narrative
5. n. speaking
6. n. speech
7. n. story
8. n. tale
9. n. talk
10. n. word
11. n. short story