කනප්පයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. අඬු තුනක් හෝ සතරක් මතුයෙහි සවි කළ මැද කණුවක් මතුපිට ලෑලි පුලුද්දා සාදා ගන්නා ගෘහ භාණ්ඩය; ටීපෝව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 405 ← කනනවා කනප්පුය →