කන් යොමුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පරිගණක, ජංගම දුරකථන ආදි උපකරණ භාවිතයේ දී බාහිර ව නොඇසෙන සේ හඬ ශ්‍රවණය කිරීම සඳහා කනට සම්බන්ධ කෙරෙන උපකරණය (=ear phone).