කන්තොල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. මාළුවෙකුගේ කරමල වැසී තිබෙන පියනක් වැනි කොටස.
2. නා. දුම්කොළ ආදියේ නැට්ට හරියේ ඇති කොළ කැබලි වැනි කොටස.
3. නා. උදලු තලේ පැත්තක් ගෙවීම නිසා අනික් පැත්තේතොල්ලක් මෙන් ශේෂ වූ කොටස.