කන්දර්ප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අනංගයා; කාම දෙවියා; කඳපා.
2. නා.ප්‍ර. පෙරදිග සංගීත ශාස්ත්‍රයෙහි තාල විශේෂයක නාමය.