කන්දොස්කිරියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නිතර ඇවිටිලි බස් කීම නිසා ඇති කරදරය.
2. නා. කරච්චලය; හිරිහැරය; ඝෝෂාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. annoyance
2. n. bray
3. n. nuisance