කන්නංගුරුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තල්පත් ආදියෙන් සාදා ගන්නා හුළං පෙත්ත.
2. නා. කරණම.
3. (කථා.) නා. කන අගුල් වැටීම.