කන්නඩියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඡායාව පිළිබිඹු කරන සිනිඳු වීදුරු තලය; කැඩපත; දර්පණ තලය.2. නා. උපැස් යුවළ; ඇස් කන්නාඩිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 407 ← කන්නඩි කුට්ටම කන්නය →