කන්නලවුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. බැගෑපත් ඉල්ලීම; ආයාචනාව; අඳෝනාව.2. නා. දෙවියන් ඉදිරියේ කරන ඇවිටිල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 407 ← කන්නලව්ව කන්නා →