කන්නිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. කන්යාව.2. නා.ප්ර. රාශි චක්රයේ හයවන රාශිය; කන්යා රාශිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 407 ← කන්නාඩියක සම්පූර්ණ උස පෙන්වන කන්නි රැස →