කන්නිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හරකුන් ඇල්ලීම සඳහා බානේ කෙළවර ගසන තොණ්ඩුව; බාන් පුඩුව.
2. නා. කඹ හෝ කෝටු කැබැල්ල.