කන්පත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කන්පෙත්ත; කර්ණිකාව; හිස දෙපස පහතින් පිහිටි කන් වැනි වූ වරල් පත.