කන්මුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කනෙහි මුල; කන සමීපය.
2. නා. කම්මුල ප්‍රදේශය; කපෝලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cheek