කන්විත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇතුන් ලවා ලී කොටන් ඇද්දවීම සඳහා දම්වැල යෙදීමට ලී කොටන් කෙළවර විදින සිදුර.
2. නා. ඔරු කොල්ලෑවේ විදින සිදුර.